Gatha Potha Sinhala Pdf

මේ මහා භද්‍ර කල්පයෙහි ලොව පහල වී වදාල සතරවෙනි බුදුරජාණන් වහන්සේ වන අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වයත්, රැකවරණයත්, ආරක්ෂාවත් උදෙසා අපි ඉතාමත් ශ්‍රද්ධාවෙන් තෙරුවන් සරණ යමු. දුර්ලභ මිනිස් ජීවිතය වෙත සදාකාලික ආලෝකයක් උදාකරදිය හැක්කේ පරම දුර්ලභ වූ බුදු සසුනට පමණි. තෙරුවන් සරණ ගිය බෞද්ධයා මෙකරුණ මැනවින් සිහියේ දරා සිටින්නෙකි. ඒ නිසා දෛනික ජීවිතයේ විශේෂ අවස්ථාවන් හිදී ආශිර්වාදය සලසා ගන්නේ උතුම් තෙරුවන් සරණ තුලින්මය. බාහිර පිහිටක්, පිළිසරණක් සැබෑ බෞද්ධයෙකුට අයත් දෙයක් නොවේ. ඒ නිසාම ලක්දිව වැඩසිටි ත්‍රිපිටකධාරී මහතෙරුන් වහන්සේලා විසින් සැදැහැවත් බෞද්ධයන්ගේ ජීවිතවලට ආරක්ෂාවත් ජීවිතවල සැනසීමත් යහපතත් උදෙසා සියවස් ගණනක් මුලුල්ලේ භාවිතයට පැමිණි පිරිත් පොත අපේ රට තුල සම්භාවනාවට පත් වූයේ පිරුවානා පොත්වහන්සේ නමනි. ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව එම පිරිත් දේශනා සමග තමන්ගේ මුලු ජීවිතයම රදවාගෙන තිබුණි. අපරට ආක්‍රමණය කල මිත්‍යාදෘෂ්ඨික ඉංග්‍රීසි පාලකයන් වරෙක එංගලන්තයට ලියා යවා තිබුනේ ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව සතිපිරිත් පින්කම් වලින් ඈත්කරගතහොත් ඔවුන්ව ලේසියෙන් ක්‍රිස්තියාණි කරගත හැකි බවය. මෙයින් පෙනෙන්නේ පිරුවාණා පොත් වහන්සේ සිංහල බෞද්ධයාගේ ජීවිතවලට බද්ධවී ඇති ආකාරය පිලිබද ඔවුන් බියපත්ව සිටි බවය.

– පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

Gatha Potha Sinhala Pdf Online

Download

Gatha Potha Sinhala Pdf Download

BUDDHIST GATHA IN SINHALA PDF. December 17, 2018. 5 Jun Here’s a link to the Pali Buddha Puja sung by Joe on the last day of the Retreat, with a transcript of the words and their translation below. Download Buddha Vandana Gatha APK for Android,% safe and virus free This app includes Buddhist sermons in Sinhala language which helps people. The Pansiyapanas Jathaka Potha is a great canon of sacred Buddhist literature which was translated in to Sinhala from Jathaka Atuwawa in Kurunegala period. 422 Lomasa kasyapa Jathakaya 442 gatha Jathakaya 462. Sinhala pirith potha pdf. Pirith Potha provides you with a ready list of playable Buddhist chants or Pirith. Buddha Vandana Gatha Sinhala Download As PDF Niwaradi Bodi Pooja - Free download as PDF File.pdf), Text File.txt) or examine online for free of charge. Bodhi puja gatha pdf Video Download 3GP, MP4, HD MP4, And Watch bodhi puja gatha pdf Video clip.:PIRITH COLLECTION Down load 462MW - Songs hadahana. To every Sinhala Buddhist home as the ‘Pirit Potha’ which means the book of protection. It contains a collection of suttas or discourses taken from the teaching of the Buddha and are meant to be recited in temples and homes for the purpose of obtaining protection from all harm. This is achieved by recalling with saddha or confidence the. Gatha Saha Pirith Sinhala.to every Sinhala Buddhist home as the Pirit Potha which means the book of. Sinhala pirith potha pdf - WordPress.com Download Buddha Vandana Gatha APK for Android,% safe and virus free This app includes Buddhist sermons in Sinhala language which helps people.